Monday, October 25, 2010

This is for you dear..♥



I count the hours, 
I count the days.
How much I miss you, 
I count the ways.
 I miss your voice,
I miss your touch.
And I miss the face,
That I love so much.
 How to describe it, 
There is now way.
I walk around,
In a permanent daze.
 I long to feel,
Your warm embrace.
And to see a smile,
Upon your face.
 I will not sleep,
Won't close one eye.
Until you're home, 
Safe and alive.
 While you're overseas,
And I'm safe at home.
I think of you out there,
In danger and alone.
 This is the life you've chosen,
And I can't change your mind.
You've found your inner bravery,
And now I must find mine.
 I miss you so much, 
To the moon and the stars.
And this feeling will go on,
Until you're safe in my arms.
♥ I LOVE YOU SOOO MUCH ♥

Friday, September 24, 2010

You know where I've come from,
You know my story,
You know why I'm standing here...
Tonight,
Please don't go,
Don't be in a hurry,
I'm here to make it clear,
Make it right,

Well I know I've acted foolish,
But I promise you no more,
I've finally found that something 
Worth reaching for,

I'm not here to say I'm sorry,
I'm not here to lie to you,
I'm here to say I'm ready,
That I've finally thought it through,
I'm not here to let you're love go,
I'm not giving up oh no,
I'm here to win your heart and soul,
That's my goal.

Please don't go,
You know that I need you,
And can't breath without you,
Live without you,
Be without you,
Well I know I've acted foolish,
But i promise you no more,

I'm not here to say I'm sorry,
I'm not here to lie to you,
I'm here to say I'm ready,
That I've finally thought it through,
I'm not here to let you're love go,
I'm not giving up oh no,
I'm here to win your heart and soul,
That's my goal.

Well i won't stop believing,
That we will be leaving together,
So when I say i love you,
I mean it forever and ever,
ever and ever....

I'm not here to say I'm sorry,
I'm not here to say I'm sorry,
I'm not here to lie to you,
I'm here to say I'm ready,
That I've finally thought it through,
I'm not here to let you're love go,
I'm not giving up oh no,
I'm here to win your heart and soul,
Yes I'm here to win your heart and soul,
Thats my goal....

Wednesday, September 8, 2010

බාලදක්ෂ ජීවිතයේ නොමැකෙන මතක සටහන්..

scouting ගැන කාටවත් අමුතුවෙන් කියල දෙන්න දෙයක් නහැ නෙ?? මම නම් කියන්නෙ කොල්ලෙක් උනාම scouting හරි cadeting  හරි අනිවා කරල තියෙන්න ඔන..එතකොට තමයි ජීවිතේ ගැන පුලුල් අවබෝදයක් ලැබෙන්නෙ..ටිකක් කට්ට තමයි.එත් ලැබෙන අත්දැකීම් කියල නිම කරන්න බැහැ..
                           හරි..මගෙ කතාවට බහින්නම්කො..මම මගෙ බාලදක්ෂ ජීවිතේ පටන් ගත්තෙ 6 වසරෙදි..මම primary එකේදි cub scouting කරල තිබුන නිසා මම හිතාගත්ත දිගටම කරනව කියල..කොහොම කොහොම හරි ඉස් ඉස්සර වෙලාම troop එකට join වෙච්ච දවස අද වගේ මතකයි..2002.03.15 සිකුරාදා..හ්ම්ම්ම්ම්ම්.ඒ වෙනකොට අපිත් එක්ක තව කොල්ලො ආව.ඒත් අන්තිමේදි ඉතුරු උනේ සිරාම කොල්ලො ටික විතරයි..ඔනතැනක එහෙමනෙ....
                                                                                          

අපේ පලවෙනි කදවුර උනේ 2002 කන්ඩායම් කදවුර..ඒ දවස්වල අපේ troop එකේ Troop Leadersල  වෙලා හිටියෙ චමල් අයියයි යාපාරත්න අය්යයි..මම මෙතෙක් කල් දැකපු සිරාම T.L ල එ දෙන්න තමයි..
           ඇත්තටම ඒ camp එක නම් නියම එකක්..කට්ට උපරිමේටම..fun එකත් උපරිමේටම තිබුන.
         හැම එකක් ගැනම කියන්න ගියොත් මට අද මේක ලියන්න වෙන්නෙ නෑ..එක නිසා මම ලුහුඩින් කතාව කියන්නම්.
අපි සහය කාන්ඩ නායකයො විදිහට පත් උනේ 9 වසරෙදි..මුලින්ම වගකීමක් පැවරුනේ එතකොට තමයි..මම 10 වසරෙ ඉන්නකොට මට ''උකුස්සා කාන්ඩයේ'' කාන්ඩ නායක කම ලැබුනා..සෑහෙන වගකීමක් ඒ වයසෙ හැටියට..කොහොම හරි ඒ වගකීමත් අවුරුද්දක්ම මගෙ උපරිමයෙන් ඉ‍ටු කලා..
                      ඒ වෙනකොට අපි රට වටේම camp ගිහින් තිබුන.scout  කෙනෙක් විදිහට ගන්න තිබුන අත්දැකීම් සෑහෙන්න ලබාගෙන තිබුනා.camps,hikes  ගිහින් තිබුන.
                                                                                                                                                                                                        
අපි 10 වසර ඉන්නකොට තිබුන jamboree එකේදි ගත්ත photoඑකක්
              ඔහොම යනකොට අවුරුද්දත් ආව..එතකොට ටිකක් භයනකයි නෙ..කොහොමත් අපේ troop එකේ සම්ප්‍රදායක් විදිහට O/L කරන අවුරුද්ද release කරනව scouting වලින්.  අයෙ තියෙන්නෙ 12 වසරෙදි..ඉතින් අපේ එකෙ කට්ටිය ඔක්කොම හොද results අරන් පාස් උනා.මටත් තියනව A10ක් ම.  

2009 කැම්පෝරි එකේදි..
                අපි ඉතින් O/L ඉවර වෙලා අයෙත් වැඩ පටන් ගත්ත..ඒ seniorsල විදිහටකරන්න රාජකාරි බොහොමයි..කොහොම හරි සියලු බාධක මැද අපි අපේ වගකීම් අපට හැකි අයුරින් ඉ‍ටුකලා.එහෙම කරන කොට නොසෑහෙන්න ඇනුම්පද,බැනුම් අහන්නත් උනා..එව මේ කනෙන් අහල ගන්න තියන වැදගත් දේ අරගෙන අනිත් කනින් පිට කලා...          
                                   2009 අවුරුද්ද අපිට තීරනාත්මක වසරක් උනා.මොකද අපි troop[ එකේ ඉන්න අන්තිම අවුරද්ද වීම නිසාත්,අපි troop එකේ board එකේ ඉන්න නිසාත්ය.
            සුද්ද සින්හලෙන්ම කිව්වොත් troop එක run කරන්න තිබ්බෙ අපිට.. අවුරුද්ද මුල සිටම බාධා එමට ආව..කොහොම කොහොම හරි සමහර බාධාවන් විනාශ කරල,සමහර එවා නොසලකා හැරල,තවත් සමහරුන්ගෙ ඇස් වහල අපි අපේ වැඩ ටික තිතට කලා..troop එකේ මල්ලිලට scout කෙනෙක් විදිහට ගන්න පුලුවන් සියලු අත්දැකීම් දෙන්න අපි වගබලා ගත්ත. කදවුරු,කාන්ඩ චාරිකා,කැම්පෝරි,training camps,ගිනිමැල යනාදී සියලු ක්‍රියාකාරකම් අපි සාර්ථකව සිදුකලා..මේ දේවල් කරන්න අපිට පහලින් හිටපු batch එකේ මල්ලිලත් ගොඩක් සහයෝගයක් දුන්න.
tree plantation program 2009

විශේයෙන්ම මතක් කරන්න ඔන අපේ භාර ආචාර්ය ගුරුතුමා විදිහට කටයුතු කල කිත්සිරි ගුනරත්න මහතා..ඔහුගේ සහය,මග පෙන්වීම නොවන්නට සමහර අවස්ථා වල අපි තවමත් වලේ ය..අපිත් එක්ක අපේ අවුරුද්දෙ වැඩ කටයුතු කරගෙන යාමේදී අපිත් එක්කම හිටපු බාලදක්ෂ නායක චන්දන අයිය තව අමිල අයියා,ඩන්ස්ටන් අයිය,බාසුර,ටී.සී,සචිත්,කේශව,ප්‍රනාම අයියල්ලවත් කවදාවත් අපිට අමතක කරන්න බැහැ..කොහොම කොහොම හරි අපි අපිට භාර දුන් අපේ troop එක අවුරුද්දක් තිස්සේ බලාගෙන,සියලු වැඩකටයුතු අවසන් කර අපි නව නිලදාරී මඩුල්ලකට මුල් පු‍ටු භාර කොට නිදහස් උනා.හිතට දුකයි..නමුත් 2009 වසර දෙස නැවත හැරී බලන විට අපි විසින් සිදුකල මෙහෙය ගැන සිහිවන විට ඒ දුක ටිකක් විතර අඩු වෙනව..
2009/10 නිලධාරී මඩුල්ල
ඔන්න ඔහොමයි අපේ බාලදක්ෂ ජීවිතය අවසන් උනේ..අපි සෙට් එක,ඒ කියන්නෙ අපි 7 දෙනා,තවත් විදිහකින් කිව්වොත් මගෙ හොදම යාලුවොටික,ජීවිතේට වෙන් වෙන්නෙ නැති බව නම් මට ඉර හද මෙන් විශ්වසයි!!කියන්න තියන දේවල් ගොඩක් මග ඇරුන.එත් කරන්න දෙයක් නැහැ.ඔක්කොම කියන්න ගියොත් පුස්ථකාලයක් පිරෙන්න කියන්න පුලුවන්..මෙතනින් නවතින එක තමා වඩා හොද..
                                      

                                                    සුභ දඩයම්!!

Tuesday, August 31, 2010

මාගේ සුන්දර පාසල් ජීවිතයේ සුන්දර මතකයන්..

අවසාන දිනයේ photoඑකට අහුල ගන්න පුලුවන් උනේ කොල්ලො මෙච්චරයි!





මම පාසල් ගියේ කොලඹ ආනන්ද විදුහලට..කාටවත් අමුතුවෙන් ආනන්දෙ ගැන කියල දෙන්න ඕන නැහැනෙ??හැමොම දන්න විදිහට මෙහෙ තියන හොදම පාසල..මම 1 වසරට අතුලත් උනේ 1997.1 වසර නිල් පන්තියට තමයි ගියෙ..පන්ති භාරව හිටපු මැඩම් ගෙ නම ''පද්මිනී'' ද කොහෙද..දැන් ගොඩ කාලයක් ගිය නිසා එච්චර මතකයක් නැහැ..
                                              ම්ම්ම්ම්.....ඒකාලෙ මම සැර bright කොල්ලෙක් දැන් මෙහෙම හිටියට.හැමදාම පන්තියෙ දෙවෙනිය..


ඔහොම ඔහොම ආනන්දෙ primary එකේ හිටපු කාලයත් ගෙවිල ගියා..ඊට පස්සෙ 6 වසරට..6 වසරෙදි තමයි මගෙ scoutingජීවිතේ ආරම්භ උනේ..එදා ඉන්දල මටත් මරු මරු අත්දැකීම් වලට මුහුන දෙන්න සිදු උනා..මම නම් කියන්නෙ කොල්ලෙක් උනාම  scouting or cadeting අනිවා කරල තියෙන්න ඔන..නැත්තම් වැඩක් නැහැ..මගෙ පලවෙනි camp එක ගියෙ කිතුල්ගල..ඒ 2002 දි..මම ඒකෙදි ඉන්න බැහැ කියල අම්බානකට ඇඩුවා..ඒ කාලෙ ඉතින් හිච්චි කොල්ලෙක් නෙ..
                                    ම්ම්ම්ම්ම්...7 වසර ,8 වසර,9 වසර නිකම්ම ගෙවිල ගියා..ඔන්න හා..හා..පුරා කියල දිග කලිසම් අදින්න ගත්තෙ 10 වසරෙදි..ඒ වෙනකොට අපි ලොකු කොල්ලො නේ...11 වසරෙදි අපි අපේ scouting life  එක පොඩ්ඩක්  pause කරා..මොකද O/L  නිසා..කොහොම කොහොම හරි වලට A 10කුත් ගත්තා..        
                               ඊට පස්සෙ A/L..කරන්න කියල ‍තෝරගත්තෙ  MATHS.12-13 පන්ති වල ගන්න පුලුවන් ඔක්කොම fun ගත්ත.කරන්න තියන භාහිර වැඩ ඔක්කොම කලා..බැරිමරගාතෙ weight lifting නුත් කලා.කොහොම හරි ආනන්දෙ colorsත් ගත්තා.A/L වලට extra classes ගියා..අපි ඉතින් තැනකට ගියොත් මොකක් හරි හෙන ගෙඩියක් නෙ..යන යන තැන කෙල්ලො set  වෙනව..බැරිම තැන ගෙදරට sirල ගෙන්නල පාඩම් ටික කොරගත්ත..
                       නොදැනීම කාලය ගෙවිල ගියා වෙඩි වගේ..2010 අගෝස්තු වෙලා කොහොම හරි A/Lත් කරා..G.K paper එක දවසෙ කට්ටියටම මාර අප්සෙට්..මොනව උනත් මෙච්චර කල් එකට ඉදල වෙන් වෙලා යන්න උනහම ඕනම කෙනෙක් ගෙ හිතට දුකයි.මේ යකඩයගෙ හිතටත් මාර අප්සෙට්..මොනව කරන්නද...''ප්‍රියයන්ගන් වෙන් වීම දුකකි'' කියල බුදු හාමුදුරුවොත් කියල තියනව නෙ...කොහොම කොහොම හරි කට්ටිය අන්තිම දවසෙ  photos එහෙම අරගෙන,ඇති වෙනකම් කාල බීල fun 1 ක් අරගෙන විසිරිලා ගියා...




                                         කොහොම කොහොම හරි පාසලේ වසර 13ක් නොදැනීම ගෙවිල ගියා..පොඩි කාලෙ නම් හිතුවෙ කවද මේ කරදරේ ඉවර වෙයිද කියල..එත් දැන් තමයි තේරෙන්නෙ පාසල් ජීවිතය කොච්චර සුන්දරද කියල...
                                                              ඔබ සැමට ආනන්ද මාතාවගේ සරනයි!
                 සමනල ‍රැනක් සේ ඉගිලී...අකුරට ගිය පාසල් කාලේ...ආයෙත් එනවානම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ..


!