Sunday, December 25, 2011

මෙවන් විපතක් වනේ වන සතුරෙකුටවත් නොවේවා..!



මෑත ඉතිහාසයක රනිල් වික්‍රමසිංහ නොලද්දාගෙන් පසුව කෙනෙක් කුනු බැනුම් ඇසුවා නම් ඒ අන් කවරෙකුත් නොව විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ ය. 2011 අ.පො.ස උ.පෙ. ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධව අහගත හැකි සියලූම ආකාරයේ නින්දා අපහාස, මඩ ප්‍රහාර, දෙමාපිය වන්දනාමාන කිරීම් සියල්ලක්ම මෙතුමාට නත්තල් තෑගි ලෙස ලැබී ඇත. මගෙ මුහුණු පොතේ උ.පෙ ලියූ සහෝදර සහෝදරියන් දමා ඇති කීපයක් පහත දැක්වීමට කැමැත්තෙමි.

*ඉස්සර නම් Results එනව කිව්වම පන බයයි...ඒත් අද නම් Results දෙනව කිව්වම අපි හිනා වෙනව..ලොල් Anura uncleui අපෙ resultsui පට්ට Joke එකක් වෙලා..ඒකෙත් හෑටි

*දෙනෙකුගේ පමණ z ගණනය කිරීම සඳහා වේගවත් ගණනය කිරීමේ හැකියාවක් ඇති මෙවර උසස් පෙළ ලියු කිහිප දෙනෙකු අවශ්‍ය කර ඇත...

*Anura Edirisinghe next athme oba magema puthek wewa.....!!!

*අනුර එදිරිසිංහ මහතාගේ දරුවා බිහිවීමට ඉතා ආසන්න බැවින් මේවන විට ප්‍රසූතිකාගාරයට රැගෙන ගොස් ඇති බව ස්වාධීන රූපවාහිනිය පවසයි... දරුවා බිහිවනතුරු බලා ඉන්නට සිදුවන බව දරුවා බලෙන් ගන්නට උත්සාහකළ බන්දුල හා එස්.බී දොස්තරවරු පවසති... බබා අද නැත්තන් එයාලට පුළුවන් වෙලාවට ඒවි...

*home page එකට ගිහාම පට්ට ආතල්.හැම එකාම අනුරයට බැනල. හික්ස්..යකෝව් අච්චර මිනී මරපු හිට්ලර් වත් මෙච්චර බැනුං අහල නැතුව ඇති! දෛවයේ සරදම කියන්නෙ මේකටද මංද! මොනව උනත් පව් අනුර කොලුව. ලොල්

*anura edirisinghe is an ASSHOLE !

*අනුර දරුවන්ට ප්‍රතිඵල ලබා දෙයි. - ITN NEWS
ඔව් ඔව් හම්බුනා අනුරගේ අම්ම්ගේ රෙද්ද....

*අනුර මාමෙ ,ආඩම්බරකාර තාත්තේ කො අපිට 6ට දෙනව කිව්ව නත්තල් තෑග්ග....... ??????

*Ko yako dan ewanwa kyapu rslt eka.????ape athal eka kawa....

*හූ හූ අනුරයා..
තෝ අපිවත් කෑවා..
අපේ මල්ලිලාවත් කෑවා..
A / L ප්‍රතිඵල අද නොවේ හෙට..

*අපේ ඔලුවට ගිනි තියපන්කෝ අනුරයෝ!!!!

*ගොන් අනුරයා.... අපිව කනවා

*What the EFFFF is wrong with this Exam department assholes...u morons u kill us will u...when we werte doin o/l in 2008 u sukers made us do the MATHS paper twice.b4 dat u changed da syllabus...and for A/l's u again changed da syllabus and in da exam we almost died ansering...and then u were gonna make us do the ACCOUNTS paper twice...and NOW u r not fukin giving the results even...WT da fuk u think of us u assholes...We r Humans not Robots.hw many of us wont be able to eat,Sleep or do anything till thi shit comes? and u keep telling it will come from 2months.... GOd wont let u die easlily...FUKERZ of Exam department...

මේවා කියවා අනුර එදිරිසිංහ මයා ට අනුකම්පාකොට ඔහුට සහ ඔහුගේ මේවනවිට මියගිය නෑදෑයින්ට පිං පමුණුවන්න. සාදු!

6 comments:

  1. මේ මනුස්සයගේ පිටින් ගියාට ඉතින් මේවා මහ තැන වැරදි....

    ReplyDelete
  2. අනුර එදිරිසි0හ මහතාණෙනි...
    ඔබ ඊලග ආත්මයේ මාගේම පුතෙක් වේවා...

    ReplyDelete
  3. ඒක ඇත්ත.ඔක්කොම වැරදි ගියෙ මුගෙ පිටින්.

    ReplyDelete
  4. ඕක තමයි කියන්නේ කොරොස් කටේ අත දා ගන්න බැරි උනා කියලා

    ReplyDelete
  5. අදමයි ආවෙ. මරුවට ලියලා තියෙනවානෙ. ඉඩ තියෙන විදියට කියවන්නම්කො පරන ඒවත්

    ReplyDelete
  6. එල...හෙමින් සැරේ කියවහන්..මමත් අවුරුද්දකට පස්සෙ මගෙ බ්ලොගට ආවෙ අද..හිහ් හිහ්

    ReplyDelete